Posts

කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්

Image
ඔබ කොරියාවෙ ජීවත් වන ලාංකිකයෙක්ද. එසේනම් මේ පිලිබදව දැනුවත් වන්න.  වු.ගැ :-     2020 මාර්තු මස 14 වැනිි දින සිට ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක කාලසීමාවකට ( 2020 මාර්තු 28 දක්වා ) කොරියාවේ සිට  ශ්‍රී ලංකාවට පිටත්වන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත.    මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් කොරියාවෙ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්න.

කොරොනා ආසාදිතයන් ලංකාවෙත්

Image
මෙරටින් කොරොනා අසාදිතයන්    මීට සුලු මොහොතකට පෙට මෙරටින් සොයා ගත් කොරොනා අසාදිත ශ්‍රී ලාංකිකයා සොයා ගන්නා ලදි.               මොහු කලක සිට ඉතාලි ජාතික සංචාරකයින් සදහා මග පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති අතර එලෙස සංචාරය කිරීමට මෙරටට පැමිනි ඉතාලි ජාතික කොරොනා ආසාදිතයෙකුගෙන් මොහුට මෙය බෝ වී ඇතැයි සැක පල කරේ          තවද මෙ පිලිබදව පුලුල් ලෙස සොයා බලන අතර මොහු දැනට idh රොහලෙ ප්‍රතිකාර ලබමින් පසු වේ.        කිසිදු පුරවැසියෙකු බිය විය යුතු නැති අතර . විමසිලිමත්ව කටයුතු කරන්නැයි . පවිත්‍ර වන්නි ආරච්චි මැතිනිය ප්‍රකාශ කර සිටී..                කිසිවකුට කිසිදු කරදරයක් නොවේවා. මගෙ මවුබිම රැක දේවා. 🙏🙏

කොරියන් ගිහින් ආපු අයට සුභ ආරන්චියක්

Image
කොරියාවෙ ඉදන් එනවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න        E-9 වීසා කාණ්ඩය යටතේ කොරියාව තුළ වසර 4 කුත්  මාස 10ක් එකම සේවා ස්ථානයක සේවය කරනු ලදුව නැවත එම සේවා ස්ථානයටම  (Re-entry) පැමිණීමට අපේක්ෂා කරන ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබ ශ්‍රී ලංකාවට ළඟා වූ දින සිට  මාසයක පමණ කාලයක් ලබා දෙනු ලැබේ.       ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් වූ පසු  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබට සති දෙකක කාල සීමාවක් ලබා දෙනු ලැබේ.       මෙය ඉතා අනගි අවස්ථාවක් වන අතර ඔබේ යහලුවන්ද දැනුවත් කරන්න. ඔබට මේ පිලිබදව යම්කිසි ගැටලුවක් ඇත්නම්  වහාම SLBFE එකට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 🇱🇰 කොරියානු ජනරජය 🇰🇷

නිතරම පේපර් කරල හුරු වෙමු

Image
බලමු ඔයාට ප්‍රශ්න කීයක් කරන්න  පුලුවන්ද කියල. ?          පැහැදිලිව කියවල කරන්න. බලමු ඔබට ප්‍රශ්න කීයක් හරියට කරන්න පුලුවන්ද කියල. විනාඩි විස්සක් අරගන්න මේ ප්‍රශ්න ටිකට. හරියට වෙලාව තියල කරන්න බලන්න. ප්‍රශ්න වල උත්තර කොමෙන්ට් කරන්න. කොලයක ලියල ..

අලුත් කොරියන් වචන 5ක්

Image
හැමදාම වචන පහක් අලුතින්  අවදානයෙන් හොදින් පාඩම් කරගන්න. හැමදාම මෙහෙම අලුත් වචන දැන ගන්න. මේ වෙබ් එකට එන්න. Facebook page එකට ලයික් කරල එකතු වෙන්නෙ. 👇 මේ වගේ දේවල් දිගටම කරන් යන්න ඔබේ සහය දක්වන්න. පුන්චි ශෙයා එකක් ලයික් එකක් අපිට ලොකු උදවුවක් ..🙏

New 5 question ( KOREAN EPS EXAM )

Image
                                                  NEW 5 Questions  SHARE YOUR FRIENDS ..                AND LIKE MY PAGE                                     ( KOREAN STUDENT )

අලුත්ම ප්‍රශ්න ටික ( පේපර් 1 )

Image
මේ ප්‍රශ්න ටික හොදට වෙලාව බලාගෙන කරන්න. නිතරම වෙලාව ගැන සහ  දන්නෙ නැති වචන ගැන සැලකිලිමත් වෙන්න මතක ඇතුව අපේ පේජ් එකටත් ලයික් කරන්න. අපි වසර පහක් ඔබත් සමග හිදිමින් ඔබේ කොරියන් සිහිනයට උදවු කලෙමු. අපි 2019 වසර වගේම 2020 කොරියන් විභාගය කරනසිසුන්ටද අපගේ උපරිම සහය ලබා දීමට අපි බැදී සිටින්නෙමු. Korean Student කොරියන් සිසුන්   පහත සදහන් ප්‍රශ්න ටික කරන්න.