කොරොනා ආසාදිතයන් ලංකාවෙත්

මෙරටින් කොරොනා අසාදිතයන්
   මීට සුලු මොහොතකට පෙට මෙරටින් සොයා ගත් කොරොනා අසාදිත ශ්‍රී ලාංකිකයා සොයා ගන්නා ලදි.
              මොහු කලක සිට ඉතාලි ජාතික සංචාරකයින් සදහා මග පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති අතර එලෙස සංචාරය කිරීමට මෙරටට පැමිනි ඉතාලි ජාතික කොරොනා ආසාදිතයෙකුගෙන් මොහුට මෙය බෝ වී ඇතැයි සැක පල කරේ 
        තවද මෙ පිලිබදව පුලුල් ලෙස සොයා බලන අතර මොහු දැනට idh රොහලෙ ප්‍රතිකාර ලබමින් පසු වේ.

       කිසිදු පුරවැසියෙකු බිය විය යුතු නැති අතර . විමසිලිමත්ව කටයුතු කරන්නැයි . පවිත්‍ර වන්නි ආරච්චි මැතිනිය ප්‍රකාශ කර සිටී..
               කිසිවකුට කිසිදු කරදරයක් නොවේවා. මගෙ මවුබිම රැක දේවා. 🙏🙏


Comments

Popular posts from this blog

නිතරම පේපර් කරල හුරු වෙමු

අලුත් කොරියන් වචන 5ක්

කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්