කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්

ඔබ කොරියාවෙ ජීවත් වන ලාංකිකයෙක්ද. එසේනම් මේ පිලිබදව දැනුවත් වන්න.
 වු.ගැ :-

    2020 මාර්තු මස 14 වැනිි දින සිට ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක කාලසීමාවකට ( 2020 මාර්තු 28 දක්වා ) කොරියාවේ සිට  ශ්‍රී ලංකාවට පිටත්වන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත.
 
 මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් කොරියාවෙ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්න.

Comments

Popular posts from this blog

නිතරම පේපර් කරල හුරු වෙමු

අලුත් කොරියන් වචන 5ක්