අලුත්ම ප්‍රශ්න ටික ( පේපර් 1 )
මේ ප්‍රශ්න ටික හොදට වෙලාව බලාගෙන කරන්න. නිතරම වෙලාව ගැන සහ
දන්නෙ නැති වචන ගැන සැලකිලිමත් වෙන්න
මතක ඇතුව අපේ පේජ් එකටත් ලයික් කරන්න. අපි වසර පහක් ඔබත් සමග හිදිමින් ඔබේ කොරියන් සිහිනයට උදවු කලෙමු. අපි 2019 වසර වගේම 2020 කොරියන් විභාගය කරනසිසුන්ටද අපගේ උපරිම සහය ලබා දීමට අපි බැදී සිටින්නෙමු.
Korean Student කොරියන් සිසුන්
පහත සදහන් ප්‍රශ්න ටික කරන්න.
Comments
Post a Comment