Popular posts from this blog
අලුත් කොරියන් වචන 5ක්
කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්
ඔබ කොරියාවෙ ජීවත් වන ලාංකිකයෙක්ද. එසේනම් මේ පිලිබදව දැනුවත් වන්න. වු.ගැ :- 2020 මාර්තු මස 14 වැනිි දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලසීමාවකට ( 2020 මාර්තු 28 දක්වා ) කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පිටත්වන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත. මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් කොරියාවෙ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්න.
Comments
Post a Comment