කොරියන් ගිහින් ආපු අයට සුභ ආරන්චියක්

කොරියාවෙ ඉදන් එනවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න




       E-9 වීසා කාණ්ඩය යටතේ කොරියාව තුළ වසර 4 කුත්  මාස 10ක් එකම සේවා ස්ථානයක සේවය කරනු ලදුව නැවත එම සේවා ස්ථානයටම  (Re-entry) පැමිණීමට අපේක්ෂා කරන ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබ ශ්‍රී ලංකාවට ළඟා වූ දින සිට  මාසයක පමණ කාලයක් ලබා දෙනු ලැබේ.

      ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් වූ පසු  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබට සති දෙකක කාල සීමාවක් ලබා දෙනු ලැබේ.

      මෙය ඉතා අනගි අවස්ථාවක් වන අතර ඔබේ යහලුවන්ද දැනුවත් කරන්න. ඔබට මේ පිලිබදව යම්කිසි ගැටලුවක් ඇත්නම්  වහාම SLBFE එකට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 🇱🇰

කොරියානු ජනරජය 🇰🇷

Comments

Popular posts from this blog

නිතරම පේපර් කරල හුරු වෙමු

අලුත් කොරියන් වචන 5ක්

කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්