Posts

Showing posts from March, 2020

කොරියාවෙ සිටින ඔබට විශේෂ දැනුවත් කිරීමක්

Image
ඔබ කොරියාවෙ ජීවත් වන ලාංකිකයෙක්ද. එසේනම් මේ පිලිබදව දැනුවත් වන්න.  වු.ගැ :-     2020 මාර්තු මස 14 වැනිි දින සිට ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක කාලසීමාවකට ( 2020 මාර්තු 28 දක්වා ) කොරියාවේ සිට  ශ්‍රී ලංකාවට පිටත්වන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත.    මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් කොරියාවෙ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්න.

කොරොනා ආසාදිතයන් ලංකාවෙත්

Image
මෙරටින් කොරොනා අසාදිතයන්    මීට සුලු මොහොතකට පෙට මෙරටින් සොයා ගත් කොරොනා අසාදිත ශ්‍රී ලාංකිකයා සොයා ගන්නා ලදි.               මොහු කලක සිට ඉතාලි ජාතික සංචාරකයින් සදහා මග පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති අතර එලෙස සංචාරය කිරීමට මෙරටට පැමිනි ඉතාලි ජාතික කොරොනා ආසාදිතයෙකුගෙන් මොහුට මෙය බෝ වී ඇතැයි සැක පල කරේ          තවද මෙ පිලිබදව පුලුල් ලෙස සොයා බලන අතර මොහු දැනට idh රොහලෙ ප්‍රතිකාර ලබමින් පසු වේ.        කිසිදු පුරවැසියෙකු බිය විය යුතු නැති අතර . විමසිලිමත්ව කටයුතු කරන්නැයි . පවිත්‍ර වන්නි ආරච්චි මැතිනිය ප්‍රකාශ කර සිටී..                කිසිවකුට කිසිදු කරදරයක් නොවේවා. මගෙ මවුබිම රැක දේවා. 🙏🙏

කොරියන් ගිහින් ආපු අයට සුභ ආරන්චියක්

Image
කොරියාවෙ ඉදන් එනවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න        E-9 වීසා කාණ්ඩය යටතේ කොරියාව තුළ වසර 4 කුත්  මාස 10ක් එකම සේවා ස්ථානයක සේවය කරනු ලදුව නැවත එම සේවා ස්ථානයටම  (Re-entry) පැමිණීමට අපේක්ෂා කරන ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබ ශ්‍රී ලංකාවට ළඟා වූ දින සිට  මාසයක පමණ කාලයක් ලබා දෙනු ලැබේ.       ඒ අනුව නිරෝධායන කටයුතු අවසන් වූ පසු  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා ඔබට සති දෙකක කාල සීමාවක් ලබා දෙනු ලැබේ.       මෙය ඉතා අනගි අවස්ථාවක් වන අතර ඔබේ යහලුවන්ද දැනුවත් කරන්න. ඔබට මේ පිලිබදව යම්කිසි ගැටලුවක් ඇත්නම්  වහාම SLBFE එකට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 🇱🇰 කොරියානු ජනරජය 🇰🇷